Press "Enter" to skip to content

කුලියාපිටිය හුදකලා කෙරේ

කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම හුදකලා කිරීම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

More from GossipMore posts in Gossip »