මේ වන විට රෝහල් තුළින් වාර්තා වන තොරතුරු සලකා බැලීමේදී කොරෝනාවෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
එම කාර්යංශය පෙන්වා දෙන්නේ, රෝහල්ගත වීම ක්‍රමයෙන් ඉහළ යාම සහ නව වෛරස් ප්‍රභේදයක් හමුවීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.
කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම නතර කිරීම සඳහා යළිත් යම් පාලනයකින් යුතුව වැඩ කටයුතුවල නිරත වන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය උපදෙස් දෙයි.
Rapid increase of hospital admissions requiring intensive care & identification of a new strain of the virus have raised concerns of accelerated disease spread. We urge the public to renew the prescribed behaviours to stop the disease spread. #COVID19 #SriLanka #COVID19LK pic.twitter.com/NL4rXznRA2
— Health Promotion Bureau – Sri Lanka (@HPBSriLanka) April 20, 2021






