මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමට අයත් ගීතයක් හිරු රූපවාහිනී නාලිකාව හරහා වැඩසටහන් කිහිපයකටම යොදාගෙන ඇති බවත්, එම ගීතයට නර්තනය සපයන නර්තන කණ්ඩායම් වලට මුදල් ගෙවා එම සේවාව ලබා ගනිද්දී අදාල ගීතයට කිසිදු මුදලක් ගෙවීමට හෝ අවම වශයෙන් නිර්මාණ කරුවන්ගේ නම් සඳහන් නොකිරීමට රූපවාහිනී නාලිකාව කටයුතු කිරීම සම්බන්ධයෙන් කණ’ගාටුව පළ කරමින් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන තුසිත නිරෝෂණ මුහුණු පොත හරහා සටහනක් තබා තිබුණා .
එහි සඳහන් වූයේ මෙවැන්නක් .







