Press "Enter" to skip to content

කාන්තාවක් බස් රථයකට යට වෙයි – CCTV දර්ශන සහිතයි

කතරගම ඩිපෝවට අයත් බස් රථයක් තංගල්ල බස් නැවතුම්පොළට පිවිසෙන අවස්ථාවේදී කාන්තාවක් අනතුරට පත් කරන අයුරු බස් නැවතුම්පොළේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරට පත් කාන්තාව එම ස්ථානයයේදීම මියගොස් ඇති අතර බස් රථ රියදුරු සහ සහායකයා තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »