Press "Enter" to skip to content

වයස අවුරුදු 2යි මාස 10ක් වු දැරිවියක් අතුරුදන්

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නමැති දැරිය අතුරුදන් වී ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කරයි.

මෙම දැරිය ගැන යම් තොරතුරක් දන්නා අයෙක් වේ නම් ඒ පිළිබඳව 0112 -778911 දුරකථන අංකයට හෝ ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාරක දුරකථන අංකය වන 1929ට දැනුම් දෙන ලෙස එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

More from GossipMore posts in Gossip »