Press "Enter" to skip to content

කොවිඩ් මරණ 7ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (16) තහවුරු කළේය.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 615කි.

More from GossipMore posts in Gossip »