Press "Enter" to skip to content

බමන මතින් අමන වැඩක් කළ ක්‍රිකට් තරුවට තරු විසිවෙන්න සංග්‍රහයක්

මෑතදී ජනප්‍රිය වූ ක්‍රිකට් ක්‍රීඩකයන් බමන මතින් කළ අමන වැඩ ගොන්නට දින දෙකකට පමණ පෙර මාතර ප්‍රදේශයෙන් තවත් පුවතක් එක් විය.

සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු මාතර ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකට ගොස් පදම ඉක්මවා සප්පායම් වී ඇත. බමන ගතිය වැඩිවූ විට මෙම ක්‍රීඩකයා සුදු පැහැ සම ඇති කතුන් සමග ගනුදෙනු කිරීමට රුසියකු බවද වාර්තා වෙයි.

එසේ ගනුදෙනුවකට ගිය විට ඇය අකමැත්ත ප්‍රකාශ කළ ද මොහු තමාගේ බලපුළුවන්කාරකම පෙන්වීමට ගොස් තිබේ. එයට විරෝධය දැක්වූ ඇයට සහාය වීමට පැමිණි පිරිසක් විසින් ක්‍රීඩකයාට ජීවිත කාලයටම අමතක නොවන ලෙස ගුටි පූජාවක් ලබාදීමට කටයුතු කර ඇත. මත් හිඳුණු මොහු වැදුණු ගුටි පහර හේතුවෙන් කාටත් හොරා සිංහල වෙදකම් කරන බවද වාර්තා වෙයි.

More from GossipMore posts in Gossip »