Press "Enter" to skip to content

ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් වූ චාලට් වීරතුංගආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 94 හැවිරිදි වියෙහි පසුවූ ඇය දූ දරුවන් පස් දෙනෙකුගේ මවකි.

කලක් රෝගාතුරව සිටි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

දේහය කඩුවෙල, කොතලාවල පාර, අංක 283 ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (3) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

More from GossipMore posts in Gossip »