Press "Enter" to skip to content

ජැක්සන් පියුමි සමඟ ඉන්දියවට යන්න හදයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සහ පියුමි හංසමාලී ඉන්දියාවේ ලක්නව් වෙත යාමට සුදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

ඒ මලයාලම් සිනමා පටයකට රංගනයෙන් දායකවීම සඳහාය.

Lucknow නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ (Anil Kumar) අධ්‍යක්ෂණයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් නතර කෙරුණු එහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිත බැවින් ඔවුන් දෙදෙනා මෙසේ ඉන්දියාවට යාමට සූදානමින් සිටී.

ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමිතය.

Lucknow movie 02
LLucknow movie 01
Lucknow movie 03
More from GossipMore posts in Gossip »