Press "Enter" to skip to content

උත්සව සමයේ අලෙවි කිරීමට සුදානම් කළ පරිභෝජනයට නුසුදුසු අයිස්ක්‍රීම් තොගයක් අල්ලයි

උත්සව සමයේ අලෙවි කිරීමට සුදානම් කළ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අයික්‍රීම්,යෝගට්, චොකලට් බටර් ඇතුළු ආහාර තොගයක් විනාශ කළ බව පැලවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කේ.කේ.ඒ.මධුජිත් මහතා සඳහන් කර තිබේ.

නියමිත උෂ්නත්වයේ ගබඩා නොකිරීමට නිසා මෙම ආහරවල ශුද්‍රජීවීන් හට ගැනීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර මෙසේ විනාශ කළ පැවසේ.

එසේම එම ආහාර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වන බවත් වාර්තා වී ඇත . එළඹෙන උත්සව සමයේ දී බෙදාහැරීම සඳහා සුදානමින් සිට ඇති බවත් සොයාගෙන ඇත.

More from GossipMore posts in Gossip »