Press "Enter" to skip to content

දක්‍ෂිණ අධිවේගයේ වාහන 06ක් එකිනෙක ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන හයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ 56 වන කිලෝමීටර කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වූ හයක් එකිනෙක ගැටීමෙනි.

ඊයේ පස්වරුවේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් වාහන වලට සැලකිය යුතු අලාභහානි සිදුව තිබේ.