Press "Enter" to skip to content

එන්නත් ගහගෙන සෙල්ලම් කල දිල්ෂාන්ගේ අභ්‍යන්තර රුධිර වහනයක්.. හදිසි MRI පරීක්‍ෂාවක්

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නායකත්වය දුන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් හදිසි MRI ස්කෑන් පරීක්ෂාව කළ ලක් කර තිබේ.

ඔහුගේ ශරීර අභ්‍යන්තර රුධිර වහනයක් නිසා මෙම පරීක්ෂාවට ලක්කර ඇතැයි සඳහන්ය.

රෝඩ් සේෆ්ටි තරගාවලියේ අවසන් තරග සඳහා දිල්ෂාන් සහභාගි වූයේ වේදනා නාශක එන්න ලබාගෙන බවද වාර්තා වෙයි.
c news