Press "Enter" to skip to content

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 7ක් මරුට

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් බස් රථයක් එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

More from GossipMore posts in Gossip »