වෘත්තීය නිරූපිකාවක් වන ගයාත්රී ජයමන්න ප්රවීන නිවේදකයෙක් වන නුවන් ලියනගේ බොහෝදෙනා දන්නා පත්තර මල්ලී සමඟ සම්මුඛ සාකච්ඡාවකට යටඇදුම් කිසිවක් නෑඳ පැමිණ තිබේ.
ඔවුන් අතර, පැවැති සම්මුඛ සාකච්ඡාවේදී මේ බැව් ගයාත්රී ජයමාන්න කියා සිටියාය.
එම සාකච්ඡාවෙන් අනතුරුව ඇය යට ඇදුම් වෙළඳ දැන්වීමක පෙනී සිටීමට යාමට සූදානම්ව සිටි බැවින් මෙසේ පැමිණි බවද ගයාත්රී එහිදී හෙළිකර සිටී.
මේ දිනවල මොරටුව සරසවියේ ජායාරූපකරණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු වන සංජය විතානගේ හා ගයාත්රීගේ Virtual ජායාරූප ප්රදර්ශනයක්ද අන්තර්ජාලය තුළ ජනප්රියව තිබේ.






