ලෝක කුසලානය මෙරටට දිනා දී වසර 25ක් ගත වන අද එම තරගයට ක්‍රීඩාකළ සනත් සිටින්නේ ඉන්දියාවේ තරගාවලියකට එක් වෙමිනුයි.
එම කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ශාන් ඔහු සමග අපූරු සංවාදයක නිරත වූ අතර ඩිල්ශාන් පැවසුවේ තමා රූපවාහිනියෙන් නැරඹූ පළමු තරගය ලෝක කුසලාන අවසන් තරගය බවයි.
එම සංවාදය පහලින් නරඹන්න.
https://www.facebook.com/tmdilshanofficial/videos/768857660414405/
Published in Sports
More from SportsMore posts in Sports »