Press "Enter" to skip to content

අසාද් සාලි අත්අඩංගුවට

බස්නාහිර හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව වාර්තාවේ.

ඔහු පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත්කර තිබුණි.