කොළඹ ජාතික රෝහලේ 40වැනි වාට්ටුවේ සේවය කරන හෙදියක් ඊයේ (10දා) රෝහල තුළ අභිරහස් ලෙස මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොළ බැලුම්ගල පදිංචි නෙරංජලා මධුවන්ති නැමැති 28 හැවිරිදි විවාහක හෙදියකි. ඇය කිසියම් එන්නතක් ශරීර ගතකර ගත්තා දැයි සැකකරයි.

ජාතික රෝහලේ හෙදියක් අභිරහස් ලෙස මියයයි
More from GossipMore posts in Gossip »
- පාපතර ක්රියාවට මව සහ අනියම් සැමියා හාළිඇලදී අත්අඩංගුවට
- දවසින් දවස ලස්සන වෙන පියුමිගේ අලුත්ම ෆොටෝස් ටික මෙන්න
- ජීවිතය ගැන කලකිරි නිවුන්සොහොයුරියෝ ගත් හදිසි තිරණය
- රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා – අත දරුවට තාම මාස හතයි” – මියගිය පොලිස් නිලධාරීගේ පවුලේ අය හඩා වැටෙයි
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි




