ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කනයම අතර පැවති තීරණාත්මක තුන්වන විස්සයි විස්ස තරඟය ජය ගන්නට කොදෙව් කණ්ඩායම අද සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 131ක්.
එම ඉලක්කය හඹා ගිය කොදෙව් කණ්ඩායම කඩුලු 07ක් දැවී පන්දුවාර 19ක් තුල එම ඉලක්කය පසුකර ගියා.
Published in Sports
More from SportsMore posts in Sports »