දිනන්න උත්සාහ කරන්න බලාගෙන ක්‍රීඩා නොකරන බවත් සෑම අවස්ථාවකම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා පවසයි.
රෝඩ් සේෆ්ටි විස්සයි20 තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමට සටහන් තබමින් ජයසූරිය මේ බව පවසයි.

Published in Sports
More from SportsMore posts in Sports »