Press "Enter" to skip to content

බේරුවල PHI රුචිත බණ්ඩාර ජීවිතය හැර යයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකයේ ප්‍රතිකාර ලබමින් සිටි බේරුවල MOH කාර්‍යාලයේ PHI ලෙස සේවය කරමින් සිටි රුචිත බංඩාර මහතා අද (27) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක රුචිත බංඩාර (Ruchitha Bandara) මහතාට නීරෝගී සුව පතා 2021-02-19 දින ජාතික රුධිර මධ්‍යස්ථානයේදී රුධිර දානමය පිංකමක්ද පැවැත්වූ අතර එයට හේතුවූයේ ජාතික රුධිර සංචිතයේ ඇති වී ඇති ගැටළුකාරී තත්වයකි.

ඔහුගේ ජීවිතය බේරාගන්නට බොහෝ අය වෙහෙස මහන්සිවූ නමුත් ඔහු ජීවිතය හැර ගොස් තිබේ.
වෛද්‍යවරුන් පැවසුවේ ඔහු අසාධ්‍ය තත්වයට පත්වූයේ ඩෙංගු රෝගය වැළඳීම නිසා බවයි.
කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ ඒ මහතා මෑත කාලීනව විවාහ දිවියට ඇතුළත්ව සිටි අයෙකි.

More from GossipMore posts in Gossip »