Press "Enter" to skip to content

එන්නත ලබා දුන් කොවිඩ් රෝගියෙක් හදිස්සියේම ජීවිතක්ශයට

සිවුදරු පියකු වූ ක්‍රිස්මුර් නමැති බ්‍රිතාන්‍යයේ ඩර්හැම් නගරයේ කොරෝනා ආසාදනය වූ රෝගියකුට ෆයිසර් එන්නත ලබාදීමෙන් සති හතරකට පසු මියයෑමේ සිද්ධියක් වාර්තා වේ.

ස්වශන අපහසුතා මත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත. මේ අතර උතුරු ඩර්හැම් විශ්වවිද්‍යාල බලධාරීන් පැවසුවේ ක්‍රිස්මුර්ට කොරෝනා වැළඳී ඇතැයි ඔහුගේ පවුලේ අය නොදන්නා බවයි. මෙම එන්නත සියයට සියයක් සාර්ථක නැතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටී

More from GossipMore posts in Gossip »