Press "Enter" to skip to content

වර්ජනය අත්හිටුවයි- දුම්රිය ධාවනය සුපුරුදු පරිදි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 24ක සංකේත වර්ජනයක අත්හිටුවා තිබෙනවා. ඒ, හෙට දිනයේ සාකච්ඡාවක් ලබා දීමට විෂයභාර අමාත්‍යවරයා පොරොන්දු වීමෙන් පසුවයි.

වෘත්තිීය සමති මෙලෙස වර්ජනයේ නිරත වීමට සූදානම් වූයේ අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් නිරාකරනය කරගැනීම මුල් කරගනිමින්. කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එළඹ ඇති රාජතාන්ත්‍රික ගිවිසුම් වෙනස් කිරීම අපහසුවනු ඇති බවයි.

More from GossipMore posts in Gossip »