Press "Enter" to skip to content

කොවිඩ් මරණ 5ක් – සමස්තය 450යි

අද (22) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 කි.

More from GossipMore posts in Gossip »