Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිතව 20 හැවිරිදි තරුණියක් මරුට

කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ (18) මෙරටින් හඳුනාගෙන ඇති අතර කොවිඩ් ආසාදිතව මියගිය 20 හැවිරිදි තරුණියක් ද ඒම මියගිය පිරිස අතර සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ.

More from GossipMore posts in Gossip »