Press "Enter" to skip to content

ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙක්ට කොවිඩ්

බද්දේගම නගරයේ ප්‍රධාන බාලක පාසලක විදුහල්පතිවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

විදුහල්පතිවරයා ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම විදුහලට ගොස් විදුහල්පතිවරයාගේ ආශ්‍රිත ගුරුවරුන් සහ සිසු දරුවන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.

More from GossipMore posts in Gossip »