කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන ආන්දෝලනාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයග්‍රහණය කළත්, පරාජයට පත් වුණත් පසුගිය දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වූ ක්‍රීඩකයා ලෙස ද ඔහු හඳුන්වලා දෙන්න පුළුවන්.
ඔහුට ඊයේ විශේෂ දවසක්. ඒ ඔහු විවාහ දිවියට ඇතුලත් වීම. ආදරණිය පෙම්වතිය නිෂෙල් ප්‍රනාන්දු ආදරණිය බිරිඳ කරගත්තා.
එහි Wedding Pre-Shoot එකේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.