Press "Enter" to skip to content

පළමු සැත්කම සාර්ථකයි: යාපනය රෝහල පිරිමියකු ගැහැනියක කරයි

යාපනය ශික්ෂණ රෝහලේ දී පළමු වතාවට සිදු කළ ලිංගික සංක‍්‍රාන්ති සැත්කම සාර්ථක වීමත් සමගම මෙතෙක් පිරිමියකු වශයෙන් සිටි පුද්ගලයකු කාන්තාවක බවට පත් වූ බව යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් මහතා පැවසීය.

මඩකලපුවේ පදිංචි 22 හැවිරිදි තරුණයකු මේ අන්දමට ලිංගික සංක‍්‍රාන්ති සැත්කමට භාජනය කර ඇති අතර ඒ සඳහා පැය 12 ක කාලයක් ගත වී තිබේ.

More from GossipMore posts in Gossip »