Press "Enter" to skip to content

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.2ක භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර එම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.