Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයන්ට අලුත් රෝග ලක්‍ෂණ තුනක්

කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන තවත් නව රෝග ලක්‍ෂණ තුනක් බටහිර පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .

මේ අනුව ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ අත්ලෙහි පිළිස්සෙන සුළු හැගීමක් දැනීම ,පාදවල යටිපතුල් රතු පැහැයක් ගැනීම ,දිවෙහි ඉදිමුණු ස්වභාවයක් දක්නට ලැබීම ,වාර්තා වන කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන අළුත්ම රෝග ලක්‍ෂණ බවයි .