Press "Enter" to skip to content

කටුනායක ගුවන් තොටේ 56කට ‌පොසිටිව් :4300කට PCR

කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පනස් හයදෙනකුට කොවිඩ් වැලඳීමත් සමග ගුවන් තොටුපොළ සේවකයන් 4300 දෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට ඊයේ (01 වැනිදා) සිට පටන් ගෙන තිබේ.

මේ වන විට රෝග ව්‍යාප්තිය පාලනය සඳහා වන සියලු ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බවත් කොවිඩ් එන්නත් 500ක් කාර්ය මණ්ඩලයට ලබාදෙන බවත් ගුවන් තොටුපොළ සභාපතිවරයා පැවැසීය.

More from GossipMore posts in Gossip »