කොරෝනාවෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තිබේ.
හික්කඩුව ප්‍රදේශයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍යවරිය රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මෙලෙස එම රෝහල වෙත අද (28) පස්වරුවේ මාරු කර යවා ඇත.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
Published in Political
More from PoliticalMore posts in Political »