Press "Enter" to skip to content

වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් රෝග සුව කරන පූජාවක

ප්‍රවීන ගායක වික්ටර් රත්නායක මහතා දේව ආශිර්වාදයෙන් රෝග සුවපත් කරන යාතිකාවකට සහභාගී වී තිබේ.

එහිදී එය සිදු කරන පුද්ගලයන් සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ට ද ලබා දීමට නොහැකි වූ කටහඬක් දැන් ලැබී ඇති බවයි.

වික්ටර් රත්නායක මහතාගේ බිරිදද එම ආශිර්වාද යාතිකාව සදහා සහභාගී වී සිටිනු දැකිය හැකිය.

More from GossipMore posts in Gossip »