Press "Enter" to skip to content

ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තීන්දු කිහිපයක් ගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තේරීම් කමිටුව හා ජාතික පුහුණුකරු හා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

මෙහිී නව තේරීම් කමිටුවක් පත්කිරීම, වඩාත් තරගකාරී දේශීය හා ප්‍රා දේශීය තරගාවලි, විනය හා ක්‍රීඩාකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ප්‍රමුඛතාව දීම, දක්ෂතාව අනුව කොන්ත්‍රාත් පිරිනැමීම හා ප්‍රධාන පුහුණුකරුට සහාය වීමට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකයෙක් පත්කිරීම වැනි තීරණ මෙහිදී ගත් බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

More from GossipMore posts in Gossip »