Press "Enter" to skip to content

සෙල්ලම් කරන්න කියලා එක්කගෙන ගිහින් තුන් හැවිරිදි දැරියක කෙළසු ඥාතී සහෝදරයා

අවුරුදු 03ක් වයසැති දැරියකට ලිංගික අතවර කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් අවුරුදු 14ක් වයසැති එම දැරියගේ ඥාති සහෝදරයෙකුව මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා’

අප වාර්තාකරු පැවසුවේ සැකකාර බාලවයස්කරුවා ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බවයි’

මව සහ පියා රැකියාව සදහා නිවසින් පිටව ගොස් සිටියදී මිත්ත‚ය භාරයේ සිට ඇති බාල වයස්කාර දැරියව සෙල්ලම් කිරීමට යැයි පවසා සැකකාර බාලවයස්කරුවා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් තිඛෙනවා’

එහිදී බාලවයස්කරුවා විසින් දැරියට ලිංගික අතවරය සිදුකර ඇති බවටයි පොලිසිය පවසන්නේ’

දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් බාලවයස්කාර ඥාති සහෝදරයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි’

More from GossipMore posts in Gossip »