ෂුක්රා මුනව්වර් දියණිය ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ මිලියන දෙකක ත්‍යාගය ජයග්‍රහණය කිරීමට සමත් විය.
17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යාවක් වන ඇය ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මේ ජයග්‍රහණය ලද ලක්මාතාවගේ දැනුමින් පරිපූර්ණ දියණියක් වන ෂුක්රා මුනව්වර්ට හෘදයාංගම සුබ පැතුම්!
මීට පෙර සිරස ලක්ෂපති වැඩසටහනේ රුපියල් මිලියන දෙකක ත්‍යාගය දිනාගෙන ඇත්තේ
2014 වසරේදී අපේක්ෂා කුමාරි
2017 වසරේදී මෝක්ෂ මධුසංක
2019 වසරේදී හන්සිනී කාවින්දි






