Press "Enter" to skip to content

පොල් ගෙඩියක් සොරාගත්තාට ඇපය ලක්ෂයක්

රු. 120 ක් වටිනා පොල් ගෙඩියක් සොරකම් කළ බවට චෝදනා ලැබූ සැකකරුවෙකු රු. 100,000ක පුද්ගලික ඇපයක් මත මුදාහැරීමට කළ අධිකරණ නියෝගයක් පිළිබඳව අද (19) ගම්පහා මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් මෙම නියෝගය සිදුකර තිබේ.

නිල්මහර, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදංචිකරුවෙකු වන මෙම සැකකරුව මල්වතුහිරිපිටිය පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ඇත.

පොල් ගෙඩියක් සොරකම් කිරීමෙන් පසුව එම ඉඩම් හිමියා හා ඔහුගේ පුත්‍රයා විසින් අල්ලාගෙන ඇති සැකකරුව පසුව පොලිසියට භාර දී ඇතැයි වාර්තා වේ.

More from GossipMore posts in Gossip »