Press "Enter" to skip to content

බැංකු ශාඛාවක් ඉදිරියේ අත සේදීමට තබා ඇති ටැප් එකෙන් පුද්ගලයෙකු නා ගනී

නිරුවත් පුද්ගලයෙක් ප්‍රසිද්ධ ස්ථානයක ස්නානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙමින් පවතිනවා.

වල්ගම ලංකා බැංකු ශාඛාව ඉදිරියේ එම පුද්ගලයා මෙසේ නිරුවතින් ස්නානය කරන්නේ එම බැංකුවේ ගණුදෙනුකරුවන්ට අත සේදීම සඳහා තබා ඇති ජල නලයෙනි.

Image may contain: one or more people