ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දිගින් දිගටම තරග පරදිමින් සිටින අතර තුර කණ්ඩායමේ විනයද දරුණු ලෙස කඩා වැටෙමින් තිබෙන බව වාර්තා වේ.
දුර්වල කණ්ඩායම් කළමනාකාරිත්වයක් හා පණ නැති නායකත්වයක් යටතේ තරග අතරතුර ක්රීඩකයන් බූරු ගසන්නටද පෙළඹෙද්දී අසන්නට ලැබෙන අලුත්ම කතාව වන්නේ තරුණ ක්රීඩකයකු හා දොස්තරවරියක සමග පවත්වන අයථා සම්බන්ධතාවයක් ගැනය.
මේ දොස්තරවරිය කණ්ඩායම තුළම රැඳී සිටින වැඩිමහල් කාන්තාවකි.
අදාල ක්රීඩකයා අලුතින් ටෙස්ට් කණ්ඩායමට පිවිසි ක්රීඩකයෙක් බවත් ක්රීඩකයන් සියලු දෙනා දන්නා මේ සිද්ධිය පිළිබඳව දැන් කණ්ඩායම් කළමනාකරු ක්රිකට් පරිපාලකයන් වෙත පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.
උපුටා ගැනීම : ශ්රී ලංකා මිරර්






