Press "Enter" to skip to content

අට හැවැරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ 7ක් අත්අඩංගුවට

මිත්තණිය සෙවනේ හැදී වැඩුණු වයස අවුරුදු 8 ක පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයන් හත්දෙනෙකු අද (18දා) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 16,17 හා 18 වයස් සීමාවල පසුවන්නන් බවත් අතවරයට පත් පිරිමි ළමයා ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.

අතවරයට පත් අට හැවිරිදි දරුවාගේ පියා වෙනත් විවාහයක් කරගෙන වෙනත් ප්‍රදේශ ක පදිංචිව සිටින අතර මව විදේශගතව සිටින බව පොලීසිය කියයි.

More from GossipMore posts in Gossip »