Press "Enter" to skip to content

ආසාදිත වාසු උපන්දින සාදයක් ජයටම දාලා.. මැති ඇමතිවරුන්ට නිලධාරීන්ට කේක් කවයි

දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය උපන් දිනය දා සැලකිය යුතු පිරිසක් එක් කරගෙන සාදයක් පවත්වා තිබේ.

පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් ද සහභාගී වී තිබේ.

අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුමේ එම පින්තූර පළ කර තිබේ.

උපන්දිනය වෙනුවෙන් කේක් කපන ඇමතිවරයා ඔවුන්ට කේක් කවන ආකාරය ද පින්තූර වල දැක්වෙයි.

More from GossipMore posts in Gossip »