Press "Enter" to skip to content

12 හැවිරිදි පාසල් සිසුවා තම නැගණියන් තිදෙනා අපයෝජනය කරමින් සිටියදි ලොකු අම්මාට මාට්ටු වෙයි

සිය නිවුන් නැගණියන් දෙදෙනා සහ එම වයසේම පසුවන ලොකු අම්මාගේ දියණිය බරපතළ අපයෝජනයට ලක් කළැයි සැකපිට 12 හැවිරිදි පිරිමි ළමයෙකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බව බෝගහකුඹුර පොලීසිය පවසයි.

මෙම ගැහැනු ළමුන් තිදෙනා සහ සැකකාර වැඩිමල් සහෝදරයා නිරුවත්ව ඇඳ මත සිටිනු දුටු ලොකු අම්මා විසින් සැකකාර ළමයාගේ මවට මේ බව දැනුම් දීමෙන් පසු දැරියන් තිදෙනා දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ ඔවුන් මෙම අපරාධය පිළිබදව ප්‍රකාශ කර තිබේ.

More from GossipMore posts in Gossip »