Press "Enter" to skip to content

කෑගල්ල රෝහලේ රසායනාගාර සේවකයන් 7 කට කොරෝනා

කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන රසායනාගාර ශිල්පීන් පස්දෙනෙක් සහ රසායනාගාර සහයකයන් දෙදෙනකුට කොවිඩි-19 වයිරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

රසායනාගාර ශිල්පියෙකුට කොරෝනා වෛරසය අසාදනය විමත් සමග රසායනාගාරයේ සේවය කරන සියලුම සේවකයන්ට ඉකුත් 10 වැනිදා සිදුකල පී.සී.ආර්. පරික්ෂණයකවලදී මේ බව අනාවරණය වී ඇත.

More from GossipMore posts in Gossip »