Press "Enter" to skip to content

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 10ක් කොරෝනා පරීක්‍ෂාවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකුට නිරෝධායනය වීමට හා කොරෝනා පරීක්‍ෂණවලට ලක්වන ලෙස දැනුම් දී ඇත.

දැනට ආසාදිතව සිටින රවුෆ් හකීම් මන්ත‍්‍රීවරයාගේ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »