Press "Enter" to skip to content

මුඛ ආවරණ නැතිව සිටි පොලිස් අත්අඩංගුවට ගත් 20න් දෙදෙනෙක් ආසදිතයෝ

මුඛ ආවරණ නොමැතිව සමාජයේ සැරිසරමින් සිටින පුද්ගලයින් පොලිස් භාරයට ගැනීම 05 සිට ආරම්භ කර ඇත.

මේ අනුව අද දිනයේ කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලදී පුද්ගලයින් 20 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් භාරයට පත් එම පුද්ගලයන් මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් රැපිඩ් අන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇත. මේ අනුව ඉන් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලීසිය සඳහන් කරනවා.

More from GossipMore posts in Gossip »