
බස්නාහිර පළාත ඇතුළුව දිවයින පුරා සියලු පාසල්වල 11 වන ශ්‍රේණි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
එළඹෙන 25 වනදා සියලු පාසල්වල 11 වන ශ්‍රේණි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි
වැඩි දුරට පවසා ඇත්තෙ අදාළ දිස්ත්‍රික්කවල හුදකලා කරඇති ප්‍රදේශවල පවතින පාසල් තවදුරටත් වසා තැබෙන බව අද දින පැවැත්වු මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
බස්නාහිර පළාත හැර අනිකුත් පළාත්වල පාසල් සහ පෙර පාසල් එළඹෙන 11 වනදා ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බව අමාත්‍ය, මහචාර්ය ජී.එල් පීරිස් මහතා සදහන් කරයි.
Published in Political
More from PoliticalMore posts in Political »