Press "Enter" to skip to content

බීර වීදුරුවෙන් රැක ගත් උඩ පන්දුව >>> VIDEO

ඕස්ට්‍රේලියා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේ අද මෙල්බර්න් ස්ටාර්ස් සහ හොර්බ්ට් හරිකේන් කණ්ඩායම අතර පැවති තරගය අතර වාරයේදී ප්‍රේක්ෂකයෙකු විසින් උඩ පන්දුවක් අපුරු ආකාරයෙන් රැක ගන්නා අයුරු දක්නට ලැබුණා.

තරගයේ 16 වන පන්දු ඕවරයේදී හොර්බ්ට් හරිකේන් පිලේ ඩේවිඩ් මාලන් විසින් එල්ල කරන ලද හයේ පහරක් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකු විසින් රැක ගත්තේ තමන් ගේ අතේ තිබු බීර වීදුරුව උපයෝගී කර ගනිමින්ය.

More from GossipMore posts in Gossip »