Press "Enter" to skip to content

රියැදුරු බලපත් මුද්‍රණය අද ඉදන් යුද හමුදාවට

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු මේ වසරේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාරදී ඇති බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

සියලූ රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු එනම් අද ඉදන් ශ‍්‍රී ලංකා යුද හමුදාව මගින් සිදුකරනු ඇත. රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් තුලනි.

More from GossipMore posts in Gossip »

Be First to Comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *