Press "Enter" to skip to content

අද දිනට කොරොනා මරණ 4ක්. 208 දක්වා ඉහලට

අද දිනට කොරොනා මරණ 4ක්. වර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

එ අනුව මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් ඇත

More from GossipMore posts in Gossip »