Press "Enter" to skip to content

අදත් මරණ 05ක්…කොරෝනා මරණ 200 පනී

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ යයි.

More from GossipMore posts in Gossip »