ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ අද දහවල් තරුණයකු සිහිසුන්ව ඇද වැටී සිටි අතර 1990 කැඳවා ගිලන් රථය මගින් මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන යනු ලබා ඇත.
මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ අයෙකු බව පැවසේ